tag:blogger.com,1999:blog-5729894072232686425.post2933223298405450495..comments2023-06-10T19:22:46.581+05:30Comments on හිතට දැනුනු ගීතයක කතාවක්...: විදුලි මිණි පහන් දැවී...Dasun Wanaguruhttp://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5729894072232686425.post-73799554966618127652019-01-14T19:14:15.663+05:302019-01-14T19:14:15.663+05:30බොහොමත් ස්තූතියි බොහොමත් ස්තූතියි jagath nanayakkarahttps://www.blogger.com/profile/05097174851718029114noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-63853795851422265612015-12-04T14:47:18.655+05:302015-12-04T14:47:18.655+05:30හිතුවෙ දිගටම ලියයි කියල තවත් මේ වගේ ඒවාහිතුවෙ දිගටම ලියයි කියල තවත් මේ වගේ ඒවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-54570917124244891172012-09-04T19:20:48.083+05:302012-09-04T19:20:48.083+05:30එලකිරි මමත් ආසම සිංදු දෙකක් දැනට දාලා තියෙන්නේ තව ...එලකිරි මමත් ආසම සිංදු දෙකක් දැනට දාලා තියෙන්නේ තව ලියන්න කියලා කියනවා සතුටින්.Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-46286875872858201082012-05-19T09:09:18.069+05:302012-05-19T09:09:18.069+05:30මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස...මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස්සයෙක්...
පොළවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිස්සු එක්ක සම සමව ජීවත් වෙච්ච කෙනෙක්....
බොල් සිංදු වෙනුවට තේරුමක් ඇති යථාර්ථවාදී ගීත ගායනයේ යෙදුන ගායකයෙක්...

අනික මේ ගීතයෙ පද රචනාව ගැන කිවුවොත් ඒකට මූලාශ්‍ර කරගෙන තියෙනව ශ්‍රේෂ්ට අපරදිග ලේඛකයෙක් ලියපු පරිවර්තනයක කොටසකුත්.... මට ඒක හරියටම මතක නෑ... මතක් වුන දවසකට හැකි ඉක්මනින් මම ඒ ගැන මෙතන දාන්නම්..

මම ආසම මේකෙ අන්තිම කොටසට..
"ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී."

කොච්චර කලත් මේ පුද්ගලය තේරුම් ගන්නව මේ වලවු පැළැන්තියෙ අය අතර නෙමෙයි තමන්ගෙ ලෝකය තියෙන්නෙ කියල.. උත්සවය තියෙන දෙමහල් නිවසෙ අඩක් ඇරුන දොරකින් එයා දකිනව තමන් ඉඳපු තමන් හැදී වැඩුණු පැල්පත් සමූහය ඈතින්.....
තමන්ගේ ලෝකය තියෙන්නෙ මෙතන නෙමෙයි අන්න එතනයි කියන දේ එතනදි බෝම හොඳින් කියනව..

අනික.... මේ උත්සවයෙදි මේ පුද්ගලයගෙ බිරිඳ කියනව තමන්ගෙ සැමිය කලාකරුවෙක් කියල... ඒ බව දැනගෙන උත්සවේ හිටපු හැමෝම මෙයාගෙන් ඉල්ලීමක් කරනව ගීතයක් කියන්න කියල... එයා ගායනය කරන්නෙ.. සරස්වතී ගීතය අමරදේව මහත්මයගෙ... ප්රේක්ෂකයො අතරමගදිම කෑ ගහල නවත්වනව ඔහුගෙ ගායනය..... ඔවුන් කියනව "අපි බලාපොරොත්තු වුනේ ඔබ වේග රිද්ම ගායනයක් කරාවි කියල". එතනදිත් ඔහු අවබෝධ කරගන්නව මේ ඔහුට හිමි ඔහුගෙ ලෝකය නෙමෙයි කියල...

තවත් විස්තර ගොඩක් තියෙනව.... මම නිදහස් වෙලාවක මෙතනම කමෙන්ටුවක් විදියට ඒක දාන්නම්කො...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-60002451870354789442012-05-19T09:09:16.427+05:302012-05-19T09:09:16.427+05:30මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස...මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස්සයෙක්...
පොළවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිස්සු එක්ක සම සමව ජීවත් වෙච්ච කෙනෙක්....
බොල් සිංදු වෙනුවට තේරුමක් ඇති යථාර්ථවාදී ගීත ගායනයේ යෙදුන ගායකයෙක්...

අනික මේ ගීතයෙ පද රචනාව ගැන කිවුවොත් ඒකට මූලාශ්‍ර කරගෙන තියෙනව ශ්‍රේෂ්ට අපරදිග ලේඛකයෙක් ලියපු පරිවර්තනයක කොටසකුත්.... මට ඒක හරියටම මතක නෑ... මතක් වුන දවසකට හැකි ඉක්මනින් මම ඒ ගැන මෙතන දාන්නම්..

මම ආසම මේකෙ අන්තිම කොටසට..
"ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී."

කොච්චර කලත් මේ පුද්ගලය තේරුම් ගන්නව මේ වලවු පැළැන්තියෙ අය අතර නෙමෙයි තමන්ගෙ ලෝකය තියෙන්නෙ කියල.. උත්සවය තියෙන දෙමහල් නිවසෙ අඩක් ඇරුන දොරකින් එයා දකිනව තමන් ඉඳපු තමන් හැදී වැඩුණු පැල්පත් සමූහය ඈතින්.....
තමන්ගේ ලෝකය තියෙන්නෙ මෙතන නෙමෙයි අන්න එතනයි කියන දේ එතනදි බෝම හොඳින් කියනව..

අනික.... මේ උත්සවයෙදි මේ පුද්ගලයගෙ බිරිඳ කියනව තමන්ගෙ සැමිය කලාකරුවෙක් කියල... ඒ බව දැනගෙන උත්සවේ හිටපු හැමෝම මෙයාගෙන් ඉල්ලීමක් කරනව ගීතයක් කියන්න කියල... එයා ගායනය කරන්නෙ.. සරස්වතී ගීතය අමරදේව මහත්මයගෙ... ප්රේක්ෂකයො අතරමගදිම කෑ ගහල නවත්වනව ඔහුගෙ ගායනය..... ඔවුන් කියනව "අපි බලාපොරොත්තු වුනේ ඔබ වේග රිද්ම ගායනයක් කරාවි කියල". එතනදිත් ඔහු අවබෝධ කරගන්නව මේ ඔහුට හිමි ඔහුගෙ ලෝකය නෙමෙයි කියල...

තවත් විස්තර ගොඩක් තියෙනව.... මම නිදහස් වෙලාවක මෙතනම කමෙන්ටුවක් විදියට ඒක දාන්නම්කො...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-79603247168662075222011-12-20T17:43:23.419+05:302011-12-20T17:43:23.419+05:30අද ඉන්න සිල්ලර ගායකයන්ට සහ ප්‍රවීණ කියල කියාගන්නා...අද ඉන්න සිල්ලර ගායකයන්ට සහ ප්‍රවීණ කියල කියාගන්නා මෝඩයන්ට කපුගේ කියන්නේ ආදර්ශයක්!
නියමයි දිගටම ලියන්න !නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-23334957417805775312011-09-27T15:27:28.257+05:302011-09-27T15:27:28.257+05:30ම දන්නා තරමට කපුගේ සැහෙන දුරට මාක්ස් වාදියෙක්.
ඔහු...ම දන්නා තරමට කපුගේ සැහෙන දුරට මාක්ස් වාදියෙක්.
ඔහුගේ "උල ලේනෝ" ගීතය කියවෙන්නේ 71 කැරලි කරුවන් ගැන...මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-5729894072232686425.post-13380716438598808822011-09-20T13:37:04.661+05:302011-09-20T13:37:04.661+05:30so beautyso beautyAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com